IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගින්නකින් ලී මඩුව විනාශයි

(සුමිත් පොතුපිටිය සහ දයා හේමන්ත සිල්වා)

වස්කඩුවේ ලී මෝලක හටගත් ගින්නකින් එහි ලී බඩු විනාශ වී  ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

මහ වස්කඩුව ගාලුපාරට යාබදව පිහිටි ලී මෝලක ලී පදම් කරන බොයිලේරුවේ රාත්‍රි 9.30 ට පමණ ගින්න හටගෙන ඇති බවද පොලිසිය කීය.

කළුතර නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් ළගාවී ගිනි භටයන් දස දෙනකු පමණ එක්වී ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබේ.

කළුතර උතුර පොලිසිය සහ ප්‍රදේශවාසින් ගින්න පාලනය කිරීමට සහය ලබාදී තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති බවත් ගින්නෙන් විශාල දේපල හානියක් සිදුව ඇතිව බවත් සදහන් වේ.

 



අදහස් (0)

ගින්නකින් ලී මඩුව විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site