(ඩයනා උදයංගනී)
හම්බන්තොටට කිලෝ මීටර 160 ක් පමණ දුරින් ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශයේ අද (12) පස්වරුවේ භූ කම්පනයක් සිදුව ඇත.
මෙම භූ කම්පනය රික්ටර් මාපක 4.1 ක ප්‍රභලත්වයකින් යුතු බව භූ ව්ද්‍යා හා පතල් කාර්යංශය පවසයි.
එයින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව ද එම කාර්යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනාමියක් යැයි බොරු ප්‍රචාරයක් නිසා අඟුලානේ පිරිස් දුවති බැලුවෝ - 2109 අදහස් - 0 (රේඛා තරංගනී ෆොන්සේකා) බස්නාහිර වෙරළ කලාපයේ මුහුදේ රළු ස්වභාවය නිසා උස් රළ ගෙඩි ඇතිවේ යැයි කාලගුණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීම සුනාමි තත්වයක් යැයි කිසිවකු විසින් ගෙන ගිය අසත්‍ය ප්‍රචාරය නිසා බිය වු අගුලාන ජනතාව රෑපවාහිනි යන්ත්‍ර වැනි බඩු භාණ්ඩ රැගෙන ගොඩබිම දෙසට දිව ගිය බව අප වාර්තා කරුවෝ පවසති අඟුලාන වෙරළතීරයේ මුහුද පස්සට ගිය බව ජනතාව ප්‍රකාශ කර සිටියහ. මේ පිළිබඳව අප අගුලාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාරද ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමකදීඒ මහතා පැවසූයේ මෙය කිසියම් අයකු ගෙන ගිය අසත්‍ය ප්‍රචාරයක් බවයි.
භූමි කම්පා නැතිව තිබූ රටක්...... 'භූමි කම්පාවලට ඔරොත්තු දෙන .'............' වානේ කම්බිය පාවිච්චි කරන්න,' යනුවෙන් වෙළඳ දැන්වීමක් යනවා, එක්තරා එෆ් එම් මාධ්‍යයකින්....... ඒක මහා මූසල වෙළඳ දැන්වීමක්.
ලංකාව ට දකුණට වන්නට මුහුදු සීමාවේ ඇති වන නව භූ පැල්මක් නිර්මාණ වෙමින් තිබෙන බව පසු ගිය කාලේ සොයා ගත්තා. එමෙන්ම නැගෙනහිර පලාත් සීමාවේ ඇති වූ භූ කම්පන කීපයක් මෑතකදී වාර්තා වුනා. මෙය දැඩි සැලකිල්ලට භාජනය විය යුතු කරුනකි