IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ගිනි අවියක් සමඟ අපරාධකරුවෙක් මාට්ටු

(සුමිත් පොතුපිටිය)

කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගේ ගෝලයෙකු 9. එම් එම් වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක් මැගසිනයක් සහ ජීව උණ්ඩ 3 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රාදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය.

උප පොලිස් පරීක්ෂක උපුල් හර්ෂ මහතාට ලද තොරතුරක් මත කළුතර නාගොඩ ප්‍රදේශයේදී වැටලීම කර බෑගයක දමාගෙන සිටී ගිනි අවිය සහ උණ්ඩ සොයාගෙන තිබේ.

සැකකරු මනුෂ්‍ය ඝාතනයක් සම්බධ නඩුවකට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට ඇප ලැබා සිටි අයකු බවත්, ගිනි අවිය කිසියම් අපරධයක් සදහා යොදාගෙන ඇද්ද යන්න සම්න්බන්ධයෙන් විමර්ෂණ සිදුකරන බවත් පොලිසිය කීය.

 



අදහස් (2)

ගිනි අවියක් සමඟ අපරාධකරුවෙක් මාට්ටු

බයි සිතිවිලි Thursday, 03 April 2025 09:09 AM

මේ අපරාධකරුවගෙ වයස මාස හයයි. මාලිමාව පත් උනාට පස්සෙ තමයි අපරාධ කරන්න පටන් අරන් තියෙන්නේ.

:       0       2

prasanna Friday, 04 April 2025 03:54 PM

88/89 යුගයේ ගල් කටස් නැවතත් පත්තු වෙන කාලයක් මේක...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2406 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site