IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගිනි අවි පසෙකට- විෂ බීජ නාශක බෝතල් අවි කොපුවට

(දීපාල් ද සිල්වා)
 
පොලිස්  නිලධාරින් සාමාන්‍යයෙන් රාජකාරි අවස්ථාවේදී ඉණෙහි රඳවාගන්නා ගිනි අවිය පසෙකලා, රටේ පවතින කොරෝනා අවදානම් තත්වය සලකා බලා,  ඒ වෙනුවට ගිනි අවි කොපුව තුළ විෂබීජ නාෂක බෝතලය තබා ගෙන සිටින අයුරු දැකිය හැකි විය.
 
ගිනි අවියකට කළ හැක්කේ අපරාධකරුවකුගේ ජීවිතයක් නැති කිරීම හෝ තවකෙකු තමාට යටත් කර ගැනීමට භාවිතා කිරීමයි.  
 
 මෙම  පින්තූයෙන් දැක්වෙනුයේ අම්බලන්ගොඩ නගරයේදී පොලිස් නිලධාරියෙකුගේ ඉනෙහි රඳවාගෙන සිටි පිස්තෝලය වෙනුවට විෂබීජනාශක බෝතලය රඳවා සිටින අයුරුය.



අදහස් (3)

ගිනි අවි පසෙකට- විෂ බීජ නාශක බෝතල් අවි කොපුවට

Dhammika Thursday, 26 March 2020 07:51 AM

ඇයි මේවගේ පින්තූර දාන්නේ...

:       0       1

lanka Thursday, 26 March 2020 09:59 AM

ඉතාම හොඳයි . පොලිසියට තේරිලා තියෙනවා. අන්තිමේට ගිනි අවියකට ජිවිතයක් බේරාගන්න බැරි බව.... ඒ වගේම තමන් ජීවත්වෙන්න ගිනිඅවියක් දරාගත් පමණින් බැහැ කියලත් මේකෙන් පෙන්නුම් කරනවා .නොකෑ යුතු සතුන් කෑමෙන් වැළඳුනු කොරෝනා වලින් ස්වාබාවදර්මය මුළු ලෝකෙටම වටිනා පාඩම් රාශියක් ලබාදීලා තියෙනවා. තව එකක් කියන්න ඕන... මෙහෙ ප්‍රශ්න ආවම වෙන රටවල් උදාහරනෙකට ගන්නේ නැතුව මෙහෙ ප්‍රශ්න විසදගන්න් බලනවා නම් තමයි හොඳ . අරහේ මෙහෙමයි කරන්නේ .... අරහේ කොක්කෙන් ඇදලයි මිනි වාහනවල දාන්නේ කියන්නේ නැතුව මෙහෙ එහෙම වෙන්න දෙන්නේ නැතුව තියාගත්තම ඇති . නිකන් හිතළු කියන්න නෙමෙයි වගකිවයුතු නිලදාරීන් ඉන්නේ . බොරු ප්‍රචාර කරන අයව අල්ලලා නඩු දානවා කියන අයම මහා පරිමාන බොරු රටටම කියන ඒක තරම විහිළුවක් තව තියෙනවද?

:       0       1

Jaye Thursday, 26 March 2020 10:11 AM

නීතිය අපි කොහොමද කියල දෙන්නේ ...? මහත්තයෝ අපි ඔය ගොල්ල කරන දේට ඇත්තටම ආදරය කරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 87 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 884 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site