IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගිනි අවි උණ්ඩ සමග අයෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තණමල්විල සූරියආර ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් හා ජීව උන්ඩ සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

උඩවලව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.

එහි දී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ස්වයංක්‍රිය නොවන ගිණි අවියක්, බෝර 12 ජීව උණ්ඩයක් හා බෝර 12 හිස් උණ්ඩ කොපු 10 ක් පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු තණමල්විල ප්‍රදේශයේ වයස අවුරුදු 39 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස ගිණි අවියක් ළඟ ගබා ගෙන යමි අපරාධමය කටයුත්තක් සදහා එය භාවිතා කලේදැයි පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

 

 



අදහස් (0)

ගිනි අවි උණ්ඩ සමග අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 243 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site