IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගෙදර යන්න විඳින දුකක්

(රංජන් කස්තුරි)

දුම්රිය වර්ජනය නිසා දුම්රිය ධාවන වාර ගණනාවක් අද අවලංගුවීම නිසා කාර්යාලවලට සහ කොළඹට පැමිණි විශාල පිරිසකට නිවෙස් බලා යාමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූහ.

දුම්රියක් බලා පොරොත්තුවෙන් කොටුව,මරදාන, දෙමටගොඩ, කොම්පඤ්ඤවීදිය,කොල්ලුපිටිය, ඇතුළු නගරාසන්න දුම්රිය ස්ථානවල රැඳී සිටි සේවක පිරිසකට සිය ගමන් පහසුව සඳහා දුම්රය නොලැබිණි.

මේ හේතුවෙන් ධාවනය වූ දුම්රියවල පා පූරුවේ අවදානම් ගමනක යෙදීමට බොහෝ පිරිස සිදු විය. 

කොටුව දුම්රිය ස්ථානයට පැමිණි දුම්රියකට ගොඩවීමට ගිය මගීන්ට වෙහෙසක් දැරීමට සිදු වූ අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වී තිබුණි.

(ඡායාරූප ශාන්ත රත්නායක)



අදහස් (2)

ගෙදර යන්න විඳින දුකක්

kusumawathi Thursday, 16 March 2023 06:44 AM

ඔය පයිලට්ලා යැයි කියාගන්නා විශාල හීනමානයකින් පෙලෙන කෝච්චි ඩ්‍රයිවර් ලා , ගාඩ් ලා සහ ස්ටේෂන් මාස්ටර් ලා මහජනතාවගෙන් ගුටිකන දවස වැඩි ඈතක නෙවෙයි. දුම්රිය කියන්නේ අපේ රටේ සල්ලි කන තවත් එක හොර ගුහාවක් . ඔය කෙහෙල් මල අර එංගලන්තයේ වගේ වගකීමක් ඇතිව ක්‍රියාත්මක වන පෞද්ගලික සමාගමකට දුන්නොත් මහජනතාවට ක්‍රමවත් සේවාවක් ලබ්වේවි . ඒ වගේම දැනට ඉන්න සේවකයින්ගෙන් භාගයකින් ඔය වැඩේ සිදුවේවි. ඔය බිමින් යන පයිලට්ලා ට්‍රේන්කරන්න අවුරුදු 05 යනවලු . මල්ටි එන්ජින් කොමර්ෂල් ප්ලේන් පයිලට් කෙනෙකුත් අවුරුදු 3 කින් විතර එලියට දාන්න පුළුවන් නම් මේවා විහිලු නොවේද?

:       0       3

ජයේ Thursday, 16 March 2023 01:56 PM

මෙහෙ නම් වේදිකාව හරිම උසයි. බැස්සොත් බැස්සාමයි. Disipline!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site