
( තිළිණි ද සිල්වා )
දෙසැම්බර් මාසයේ ගෙවී ගිය දින 20 ක කාලයක පමණක් සංචාරකයන් 47,120 ක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (22) පැවසීය .
මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ සංචාරකයින් 152,109 මෙරටට පැමිණ ඇතැයිද අමාත්‍යවරයා කීවේය.
ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් මගින් ලබන වසර තුළ සංචාරකයන්ගේ පැමිණිම මීට වඩා ඉහළ නැංවිය හැකි බව ද ඇමතිවරයා මෙහි දි පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණන් නෙවෙයි වැදගත්. කොහෙන්ද කියන එකයි වැදගත්.
වැඩි දෙනෙක් ශ්‍රී ලාංකික වැසියන් වෙනත් රටවල් වල රටවැසියන් වූ අය පැමිණි විට ඔවුන් එක්වන්නෙත් සංචාරකයන් ලෙස
යුක්රේනයේ ඉඳලා ආපු අය ගැන වෙන්ඩැති ඔය කියන්නේ...
අපිත් දැක්කා...