(ඉන්දිකා රාමනායක)
යාපනයේ තරුණයකුගේ ගිණුමට විදේශ රටකින් විශාල මුදලක් බැර වී ඇති බවත්, එම මුදල ලබාදෙන තෙක් තරුණයාගේ මාපියන් බලහත්කාරයෙන් පැහැර ගැනීමට තැත්කළ බව කියන තිදෙනෙක් මනියන්තෝට්ටම් ප්‍රදේශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් පිරිස අතර දේශපාලන පක්ෂයක උපනායකයකු හා මානවහිමිකම් සංවිධානයක නිලධාරියකු සිටින බව පොලිසිය පවසයි.
මොවුන් තිදෙනා එම තරුණයාගේ නිවසට අයුතු ලෙස ඇතුලු වී ඔහුගේ මාපියනෙ පුතාගේ ගිණුමට විදේශ රටකින් විශාල මුදලක් බැරවී ඇති බවත්, එය මෙතෙත් පුත ලබා නොදුන් බවට දැනුම් දී ඇත.
පුතා පැමිණ එම මුදල ලබා දෙන තෙත් මාපියන් දෙදෙනා මෙලෙස පැහැර ගැනීමට තැත්කළ අවස්ථාවේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා නැති උනත් මානව හිමිකම් සංවිධානයේ මෑන්ස් ගේ නම ,පදිංචි ලිපිනය සංවිධානය එහි ලිපිනය සමග පින්තුරද ප්‍රසිද්ධ කරන්න
මේක තමා උත්තරය .දේශපාලකයන්ගේ ආදායම ,මොවුන් කිසිම දෙයක් ද්‍රවිඩ ජනතාවට නොකර ,නැති ප්‍රශ්න අතිඅක්රමින් එන්.ගී.ඕ වලින් විශාල ලෙස මුදල් ජීවිත ගෙවනවා