IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ගණිකා නිවාසයක් වටලා 5ක් අල්ලයි

( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)


මාදිවෙල ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් සුරූපී කතුන් දෙදෙනකු ඇතුළු පස් දෙනෙකු ඊයේ  (03) දා රාත්‍රි අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ස්ථානයේ කළමණාකරු, කාන්තාවන් දෙදෙනෙකු හා පහස ලැබීමට පැමිණ සිටි දෙදෙනෙකු බව පොලීසිය කියයි.

පොලීසියට ලද තොරතුරකට අනුව නුගේගොඩ ආධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන එම ස්ථානය පරීක්ෂා කිරීමේදී  ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන යන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව ස්ථානය පරීක්ෂා කිරීමේදී මුදලට අලෙවි වීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු, ඒ සඳහා පැමිණ සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

 



අදහස් (0)

ගණිකා නිවාසයක් වටලා 5ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 244 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2095 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site