
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් සති දෙකක් සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර ලබාදීමට සිංගප්පූරු බලධාරීන් තීරණය කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
විදෙස් මාධ්‍ය සඳහන් කර ඇති අන්දමට, ලබන අගෝස්තු 11 වැනිදා තෙක් එරට රැඳී සිටීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවසර හිමිවී ඇත.
පසුගිය ජූලි 14 වැනිදා මාලදිවයිනේ සිට සෞදි ගුවන් සේවයට අයත් මගී යානයකින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව බලා ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට තම මව්බිමේ විශ්‍රාම සුවයෙන් ගතකිරීමට පූර්ණ අයිතියක් ඇත. ඔබේ ආපසු පැමිණීම මේ රටේ ජනතාව බුද්ධිමත් ශීලාචාර බවට ජාත්‍යන්තරයට දෙන සහතිකයක් වනු ඇත...!
අනේ හොඳයි. කාලයක් ඈත්වෙලා ඉන්න. ඔබතුමාටත්, රටටත් සැනසීමක් ලැබෙයි.
ඇරෙස්ට් කරන්න ප්ලෑන් එකක් ද දන්නේ නැහැ...? ආපහු ලංකාවට ආවා නම් හොඳයි වගේ...!
ඔව් ඉතින් අගෝස්තු 9 පහුවෙලාම එන එක ඇඟට ගුණයිනේ...!