IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ගෝඨාභය කතරගම කිරිවෙහෙර වැඳ පුදා ගනී

(කේ.ඩි.දේවප්‍රිය)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (15) රුහුණු මහා කතරගම පුදබිම වෙත පැමිණ ආගමික වතාවත් වල නිරතවිය.

කතරගම කිරිවෙහෙර රාජමහ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියෝ ආගමික වතාවත් සිදුකළහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ රාජපක්ෂ පවුලේ සියලු දෙනා එක්ව කතරගම කිරිවෙහෙර විහාරස්ථාන භූමියේදී  84000 ක පහන් ආලෝක පුජාවක් සහ විශේෂ බුද්ධ පුජාවක් පැවැත්වූහ.

 

 

 

 



අදහස් (11)

ගෝඨාභය කතරගම කිරිවෙහෙර වැඳ පුදා ගනී

Chathuri Thursday, 15 August 2019 03:29 PM

මම හිතන්නේ දන්ත ධාතුන් වහන්සේ වඩම්මවන කොටවත් මහේම කරන්නේ නැතිව ඇති... තමා නිර්දෝෂී නම් ඇයි මෙතරම් බය? මෛත්‍රී ජනාධිපතිකම ගත්තේ පුදුම සැහැල්ලුවකින් ආප්ප කලා කහට තේ එකක් බීලා, මෙයා මහනායකකම් ගන්න යනවා වගේනේ. මොනවා කරන්නද? කළ පව් මතක් වී දෑසම තෙත් වෙනවා ඇති..

:       508       406

chandima Thursday, 15 August 2019 04:00 PM

මෙයත් අර පුෂ්පයා වගේ වෙන්න යනවනේ එ්පාර... පුෂ්පයත් ඔහොම ඉඳල තමයි අන්තිමේ සෑයවල් පටන් ගත්තේ...

:       211       170

rohan Thursday, 15 August 2019 04:05 PM

සුදු ඇඳගෙන .... ඇවිදින්..

:       21       136

chandima Thursday, 15 August 2019 04:11 PM

මොනතරම් ධාර්මිකව මුල පිරුවත්, අන්තිමේ ආයෙත් අර ලැම්බෝගිනි සංදර්ශන පටන් ගත්තොත් නම් තව අවුරුදු කීපයකින් නැවතත් ජනෙල් පඩි උඩ නැගගෙන බෙරිහන් දෙන්න වෙනවා සිකුරුයි.

:       407       425

Chanak los angeles Thursday, 15 August 2019 04:14 PM

ඔක්කොම වැඳගෙන ඇවිල්ලා අන්තිමට වැලිකඩත් වඳීවිද? .

:       68       416

amithSaturday, 17 August 2019 10:41 AM

මෙතුමා ඇමෙරිකාවේ දේශපාලන රැකවරණ ගත්ත කෙනෙක් වගේ... රාජපක්ෂ භීතිකාව ගහලා.

:       28       2

Chanak los angelesSaturday, 17 August 2019 03:09 PM

ඔව් ඉතින් කරපු භීෂණ ඝාතන වල හැටියට භීතිකාව ඔබට නොවැළඳුණා නම් හරි පුදුමයක්?

:       1       39

susantha deshapriya Friday, 16 August 2019 10:22 AM

මාලිගා තියන බවක් කියලා සිදුවූ දේ අපිට නම් තාම මතකයි. මේ නාටකය එකේම දිග ඇරයුමක් නොවේද?

:       37       0

.කෝලිත දහනායක Saturday, 17 August 2019 01:15 AM

රංජන් රාමනායක කිව්වේ ඇමරිකන් පුරවැසිකම ඉවත්කළ ලැයිස්තුවේ මෙතුමාගේ නම නැත කියලා. එහෙම නම් මෙතුමාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ නේද? කවුද එතකොට ඉදිරිපත් වෙන්නේ හිටපු ජනපති. ආර්යාවද? නැත්නම් වෙනත් කෙනෙක්ද?

:       1       38

ASOKA Saturday, 17 August 2019 05:25 PM

අර මේජර් නෙවිල් කියන මහින්දගේ බොඩිගාර්ඩ් මොන එහෙකට අායෙත් ළංකරගත්තද මන්දා..?

:       0       17

Paankiriththaa Saturday, 17 August 2019 07:26 PM

මෙතන ඉන්නවද මෙයාගෙන් වෙඩිකාපු හාමුදුරුවොත්..?

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site