(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
ගංජා විකුණන බවට ලද තොරතුරක් මත එම ගංජා විකිණීම වැටලීමට ගිය හික්කඩුව පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වේලා තන්ත්‍රි මහතාට අදාළ සැකකාර කාන්තාව උණු වතුර භාජනයකින් පහරදීම හේතුවෙන් අදාළ ස්ථානාධිපතිවරයා තුවාල ලැබීමෙන් ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර බව හික්කඩුව පොලීසිය කියයි.
සැකකාර කාන්තාව වියළි ගංජා ග්‍රෑම් 10ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර කාන්තාව හෙට (16) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හික්කඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පීඑල් කීර්තිසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd