
( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි )
බලංගොඩ වෙිිවැල්වත්ත වැල්ලෙවල ප්‍රදේශයේ දි ගඟට වැටි වයස අවුරුදු දෙක හමාරක දරුවෙකු අද (23) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
වෙිිවැල්වත්ත වැල්ලෙවල ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ. උදේෂ් නැමැති පිරිමි දරුවෙකු මෙලෙස මියගොස් ඇත.
නිවාස ආසන්නයේම ගඟක් තිබෙන අතර මෙම දරුවා ගඟ අසලට ගොස් තිබෙන අතර එහිදී ගඟට වැටි ඇතැයි කියයි.
දරුවාගේ මව ඇතුළු ඥතින් දරුවා ගොඩට ගෙන බලංගොඩ මුලික රෝහලට ඇතුළත් කිරිමෙිදි මියගොස් ඇති බවට පොලිසිය පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd