(යොහාන් භාසුර)
ඛනිජ තෙල් වෘත්තිය සමිතිවල බොහෝ දෙනෙක් පසුගිය කාලයේ විශාල වරප්‍රසාද ගණනාවකට හිමිකම් කී බවත් ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ වෘත්තිය සමිති නායකයන්ට එම ආයතනයෙන් නිල වාහන හතරක් වෙන්කර තිබූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එම වාහන පසුගිය මස ලබාගැනීමට කටයුතු කළ අතරම ඔවුන්ට අසීමිතව ඉන්ධන කෝටාවක් වෙන්කර තිබූ බවත් ඇතැම් විට ඔවුන්ට ඒවා ප්‍රශ්න විය හැකි බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන වැඳගේන්නේ ඉඳලා තියෙන්නේ ?අර ස්ටාලින් මහත්තයට ?අපේ හාමුදුරුවන්ට එහෙමත් වාහන දීලා තියනවද ?
එතකොට ඛනිජතෙල් ඇමතිට වාහන කීයද?
පරේගම නමැත්තා පොදුජන පෙරමුණෙන් ගම්පහ ප්‍රාදේශීය සභාවට මෙවර තරග කරන්නෙක්. රියදුරු සහිත ඩබල් කැබ්එක දිනපතාම උදේට ගෙදරට එනවා. ආරක්ෂක නිලධාරියෙකුට මෙපමණ පහසුකම් දෙන්න සිපෙට්කෝ කොතරම් ධනවත්ද?
දැන් මේකට කමෙන්ට්ස් වැටෙයි අනී ඇයි ඇමතිලාට හොඳනම් අපිට බැරි වගේ කෙස් පැලෙන තර්ක!
එන එන ආණ්ඩු කළේ වෘත්තිය සමිතිි කාරයින්ව නටවපුු සහ ඔවුන්ට ඕන නිදිහට නටපුු එක තමා. වැඩ කිරීමට නොව හොරකමට සහ වැඩ වැරීමටයි ඔවුන් ඉන්නෙ . මේවා සුද්ධ කරගත්ත නම් රටට ලොකු ලාබයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්
ඔය සමිති හැදුවෙත් රට කරපු දේශපාලකයො තමා, ඔනවට වඩා සේයකො අරගෙන එක වැඩෙට හතර පස් දෙනා අරගෙන් නිකන් පඩි ගන්න අය හැදුවෙත් දේශපලකයො තමා
තොපි ඔක්කොම ඒකයි බොල . උන් ආයතන කනව තොපි රට කනව.
හොරා රැලක් කොහොමද තව හොර රැලක් පාලනය කරන්නෙ? මෙව නියම විහිලු.
ඕවා දුන්න එවුවොත් කියපන්කො. අනිවාර්යෙන් නාකි මයිනා ගෑවිලා ඇති. නැත්නම් කපුටා ඇති. එතකොටනේ යුනියන් කාරයෝ ඕන ඕන පදේට නටන්නෙ. මොකද අපි දුන්නෙ නෑනෙ. අනික අපිට කිය කියා ඉඳලා වැඩක් නෑ. ඔය වැරදි වැඩවලට දඬුවම් කරලා පෙන්නපන්.
සිංහයාගේ සිංහකමක් නැහැ. නූගතෙක්