
(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ වාරය පර්යන්තයේ ගොඩ ගැසී ඇති බහාලුම් නිදහස් කර ගැනීමේදී මතුව ඇති අර්බුදකාරී තත්වය හමුවේ රටේ ආර්ථිකයට වාරයේ තදබදය හේතුවෙන් එල්ල වන බලපෑම අවම කිරීමට මෙරට ප්‍රධාන වෙළෙඳ, සමුද්‍රීය, සැපයුම් සංගම් සහ වාණිජ මණ්ඩල ඒකාබද්ධව ක්‍රියාකාරී සැලසුමක් යෝජනා කර ඇත.
ගොඩ ගැසී ඇති බහාලුම් ක්‍රමවත්ව නිදහස් කිරීම සඳහා ස්කෑනිං සහ පිරික්සුම් පද්ධති සති දෙකක් තුළ ඉක්මණින් කාර්යක්ෂමව ක්‍රියාත්මක විය යුතු බව ඒකාබද්ධ යෝජනාවලියේ දැක්වේ. ස්කෑනිං සහ පිරික්සුම් ඒකකය ඒ සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක විය යුතු බව එහි සඳහන් වේ.
ලංකා වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලය ඇතුළු මෙරට ප්‍රධාන වෙළෙඳ, සමුද්‍රීය, සැපයුම් සංගම් සහ වාණිජ මණ්ඩල 22 ක් එකතුව බහාලුම් තදබදය අවම කිරීම සඳහා මෙම ක්‍රියාකාරී සැලසුම යෝජනා කර ඇත.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
870
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොළඹ වරාය පර්යන්තයේ තදබදය අවම කිරීමට සැලසුම්