IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොළඹ වරාය නගරයේ අවන්හල් ඉවතට

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කොළඹ වරාය නගරයේ සියලු අවන්හල් 2027 වසරේ මාර්තු වනවිට   ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දුන්නේය

කොළඹ වරාය නගරයේ   අවන්හල් සියල්ල කොළඹ වරාය නගර ආර්ථිකයට අනුබද්ධිත විනෝදාස්වාදී ක්‍රියාකාරකම් යටතේ පවත්වාගෙන යනු ලබන්නේය.

කොළඹ වරාය නගරය ප්‍රධාන වශයෙන් විදේශ ආයෝජන ඉලක්ක කර නිර්මාණය කර තිබියදී මෙවැනි අවන්හල් පිහිටුවීමේ නීත්‍යානුකූලභාවය කුමක් ද යන්න පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ප්‍රශ්න කළ අවස්ථාවේදී නිලධාරීන් එසේ ප්‍රකාශ කර ඇත



අදහස් (2)

කොළඹ වරාය නගරයේ අවන්හල් ඉවතට

Kumar Saturday, 16 September 2023 07:31 PM

වරාය නගරය තිබෙන්නේ පුවත්වල ප්‍රමාණයි. විදුලිය නැහැ. බොන්න ජලය නැහැ. ගොඩනැගිලි නැහැ...

:       3       13

Bamunuarachchi Sunday, 17 September 2023 06:03 PM

වරාය නගරය හදන කාලේ අනුරයාට තිබ්බේ බොහොම ලොකු.. අමාරුවක්. දැන් මිනිහා මීක් නැහැ. රට කෑවේ ඕකුන් තමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site