
(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන මර්මස්ථානවල තිබී හඳුනා ගැනෙන ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළ වෙත යවන බවත් මේ අනුව ඒවායේ හිමිකරුවන් කිසිවකුටත් රටින් පිටව යෑමට හැකියාව නොලැබෙන බවත් මහජන ආරක්ෂක හිටපු ඇමැති රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.
යම් කිසි හේතුවකින් ඔවුන් වරදකරුවන් වුව හොත් පොලිස් වාර්තාවක්වත් ලබා ගැනීමට ඉඩ නොලැබෙන බව පැවසූ වීරසේකර මහතා රජයේ හෝ ආරක්ෂක අංශයේ රැකියාවකට ඔවුන්ට තබා පරම්පරාවේ කිසිවකුටත් යෑමට නොහැකි වනු ඇති බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය උනන්දුව නැත්තෙ ඇයි පාස්කු ප්‍රහාරය ගැන සොයන්නත , මහ බැංකුව කඩපු එවුන් අල්ලන්න.
ඔය ඔක්කොම නීති අරගල කරයො අවිත් රනිල් එලවනකල් විතරයි.
කරුණාකර ජාතික භාණ්ඩාගාරයෙන් කෝටි ගණන් සොරකම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇඟිලි සලකුණු ගුවන් තොටුපළට එවන්න
ඒ උනාට ඔහෙලගේ ලොකු ලොක්කන්ට නම් පුළුවන් නේද? පරම්පරාවටත් අවුලක් නෑ නේද? අප්පිරියයි හිරිකිතයි දැන් ඔහෙලව. (කවුරුන් හෝ රටේ මහජන දේපොල විනාශ කරනවාට විරුද්ධයි)
කොහොමටත් ඒ කටයුතුවලට සම්බන්ධ වූ අය රජයේ රැකියා හෝ ආරක්ෂක අංශයේ රැකියා හෝ පතන අය නොවේ.
"රජයේ හෝ ආරක්ෂක අංශයේ රැකියාවකට ඔවුන්ට තබා පරම්පරාවේ කිසිවකුටත් යෑමට නොහැකි වනු ඇති බවද පැවසීය.," එහෙම තියෙනවද ? , එහෙම නම් අපි දැක්ක සමහර පොලිස් නිලදරිනුත් ජිම් එකේ එල්ලිලා හිටියා
පස්ස පැත්තෙන් හිනා කතාව අහලා. ලබන 9 වෙනිදා වෙනකන් ඉන්න තව වටයක් යනවා. එතකොට ඔයාගේ ඇඟිලි සලකුණු තමා ගුවන්තොටුපලට යවන්න වෙන්නේ.
එහෙම බැලුවොත් රටේ පාලකයෝ පටන් පාර්ලිමේන්තුවේ ඉන්නේ රටම හොරාකාලා ,කාබාසීනියා කරපු ජනතාව මහපාරට ඇදලා දාපු ,රටේ සම්පත් හොරාකාපු ,විකුණපු මහාපරිමාණ යේ හොර දූෂිතයෝ ?
මහ බැංකු හොරා නං චීනෙට ගියාලු නේද?
ඒක එහෙම වෙන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවලවත් නැති, රටක් සදාචාරාත්මකව පාලනය කරන ආකාරය නොදන්නා, නොහික්මුණු උගත් චරිත අවශ්‍ය නැහැ. ආකල්ප වර්ධනය නොඋණු කුහක තරුණ පිරිසක් කොහොමද රටක අභිමානය රකින්නේ? පරම්පරාවේ කිසිම කෙනෙකුටත් ඉඩක් දෙන්න නරකයි තමයි.
මේ මිනිස්සු බලන්නෙ ගින්න නිවන්න නොවේ තව අවුලන්න.
පටන් ගන්ඩ තිබුනේ මැදමූලනෙන් .
Good Job ... we must control these kind of terrorists
ඉස්සර මිනිහ වැඩිපුරම හිටියේ ජිනීවා.. ඒ යුධ සමයේ සිදු උනාය කියන මානව හිමිකම් කඩවීම් වලට එරෙහිව. දැන් සිවිල් වැසියන්ට පොලු මුගුරු වලින් බැට දෙන හමුදාව පොලිසිය ගැන කියන්න දෙයක් නැතුව රෙදි නැතුව ඉන්නේ.
දේශපාලකයෙක් වෙලා රට කන්නනම් ඒකෙන් බාදාවක් නෑ නේද මහත්තයෝ.
මුළු රටම බංකොලොත් කර මිලියන 22 ක් පාරට ඇදදැමූ පාලකයන්ට දෙන දඬුවම මොකක්ද?
එලවන විශේෂඥයෝ දන්නෙ එපමනයි. මාසෙකට සැරයක් ඇවිල්ලා වැඩ පෙන්නනවා.
එතකොට කොහොමද ගෝටා ගියෙ. මිනිහගෙ ඇගිල්ල බැලුවෙ නැද්ද. ලොකුම හොරු ඒ අයනෙ. රටම හොරා කෑවනෙ. ඒක අපේ ආරක්ෂක හමුදාව දන්නෙ නැද්ද?
මේවා කියන වීරසේකර නේද ජිනීවා ගිහින් ලන්කාවෙ මානව අයිතිවාසිකම් කඩ කරන්නෙ නෑ කියල රන්ඩු උනෙ. ඔන්න දැන් පුහුල් හොරා කරෙන්ම පෙන්නුම් කරනව. ටෙම් පචයා. දෙමල ඩයස්පෝරාව මෙයා ගැන කියන දෙය හරියට හරි බව ඔප්පුවෙලා හමාරයි.
මෙයා කලින් කියපු කතා හොඳින් මතක් කරගන්න. මේ තමයි රජවාසල කවටයා...
මේක ඇත්තෙන්ම විහිළුවක්...
අනිවාර්යයෙන්ම මේ අය ගෙට ගහලා දාන්න...
මුලින්ම වීරසේකරගේ ඇඟිලි සලකුණු ගමු..
මේ මනුස්සය දැන් නිකන් මන්ත්‍රී කෙනෙක් විතරයි, කිසිම දේශපාලනික පරිණත බවක් නැති කෙනෙක්.. එයාගේ හිතේ තියන වියරු වැටුන ආශාවන් ගැන කියන ඒවා.. මොකටද මෙච්චර ප්‍රචාරය කරන්නේ...?
හොඳ වැඩේ ගෝඨාභයට... එයාට නැවත අපේ ගුවන් තොටුපළට එන්නම වෙන්නේ නෑ. රනිල් තමයි මොලකාරයා..!!!
රටේ ගිනිතැබීම්, මංකොල්ලකෑම්, රජයේ සහ පෞදගලික දේපල බලහත්කාරයෙන් අත්පත් කරගැනිම... ත්‍රස්තවාදීන් ලෙස හැසිරුණු අරගල කරුවන්ගේ නායකයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට තදින්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
indeed. The aragalaya was against only the former president. The constitution and the order of law should not be challenged by any means. It’s true that the politicians are corrupted and responsible for the condition of the country. but no one can justify the misconduct of looters, vandals and criminals work done during peaceful aragalaya. If aragalaya need it’s proper place in history, the criminals must be punished as we wished.