
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනක් හඳුන්වා දුන්නත් කොළඹ පයින් ඇවිදගෙන යන්න බැරි තරමට ගඳ ගහන බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"එතකොට ක්ලීන් එකක් සිද්ධ වෙලා නෑ.දේශපාලන වශයෙන් එක එක දේවල් රටට ගෙනාවට එයින් කොතෙක් දුරට පරිසරය ආරක්ෂා වී තිබේදැයි සලකා බැලිය යුතුයි.
පරිසර පනතේ සංශෝධන හොඳයි. මධ්‍යම පරිසර අධිකාරියට අවශ්‍ය කරන බලතල මේ සංශෝධන වලින් ලබාදී තිබෙනවා.මේ සංශෝධනය තුළින් දැඩි නීති රීති පනවා තිබෙනවා.එමෙන්ම කර්මාන්ත කඩා නොවැටෙන ආකාරයේ වැඩපිළිවෙලක් අප ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා.අපේ නීතිරීති රාමුව තුළ මේ රටේ නිෂ්පාදකයා කර්මාන්ත කර්මාන්තකරුවා සහ අලුතින් නිර්මාණ සොයාගන්නා පුද්ගලයන්ට යම් සහනදායී වැඩපිළිවෙලක් පිළිබඳව මෙහි කරුණු කාරණා ඇතුළත් වී නැහැ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්ලීන් බූරුවෙක් මැරිලාද දන්නේ නැහැ. ඒ පළාතේ..! පුත්තලම නගරයත් අපිරිසිදුම ටවුමක්, නෑ කියන්න බොරුනම්...!
පුත්තලමෙන් බූරුවෙකුයි, මැදමූලන පැත්තේ "නො-මොලෙ" කුඹුරු ඉඩම් හාන තඩි මී හරකෙකුයි කොළඹට දක්කා ගෙන ආවා නම්, මෙ ඩබල මුළු කොළඹම, ටක්කෙටම සුවදවත් කරනවා, සත්තයි සහතිකයි ... ට්‍රයි කරලා බලන්න !!!!
මේ පුත්තලම් අහවලා කොළඹ කියල වත්තක ටොයිලට් වලක රිංගුවාද දන්නේ නැතෝ...
මොවුන්ට දැන් තමයි ඇස් ඇරිලා තියෙන්නේ රට අපරාජිතයි පාරේ පයින් යන්න බැහැ. අනේ ගොන් නාම්බෝ ඉස්සර මීට හපන් පිටකොටුවේ බෝට්ටුවලිනුත් ගියා. මොවුන් ඉස්සර ගියේ උඩින් දැන් තමයි මහ පොලොවේ පයින් යන්නේ අසරණ ජනතාව බදුගෙවමින් බඩට නොකා වැඩ කරමින් මොවුන්ගේ හොරා කාපු ණය ගෙව්වේ කුණු වලේ ඉදන්. මොවුන් කොහොමද මේ විදියට කතා කරන්නේ ලාමක ටින් ටින් නම් කරත්තෙට බදින ගොනාටත් අන්තයි ඒ සතාගෙ නම ගොනාවුනාට මුන්ගෙ විපක්ශ කමටත් වැඩිය ලස්සනට කරත්තෙ අරන් යනවා. මුන්ට කරත්තයක් අරන් යන්නවත් පුලුවන්ද. මොවුන් හොද කුබුර හාන්න. කරපු තක්කඩිවැඩවලට බර වැඩ දෙන්න ඕන. මුන් ජීවත් සුරන්ගනා ලෝකෙක බලය තියෙනකොට පැරදිලා ගිහින් මාලිමා ව රට අතට අරන් වැඩ පෙන්වනකොට මුන්ගෙ තෙල් මාන්ද දියවෙන්න ගත්තා. දැන් තමයි රටේ තත්වේ දැන ගත්තේ. ගස් බැදලා දිමිගොටු දාන්න ඕනෑ