කොළඹ - නුවර දුම්රිය මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙන දුම්රිය කිහිපයක් අද (20) උදෑසන එඩේරමුල්ල දුම්රියපොළ අසළදී එක මංතීරුවක නවතා තිබිණි.
මේ හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවට පත්ව සිටියහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්න හිතෙන රටක් !
කැලෑවෙන් බැහැල ගිහිල්ලා ඡන්දෙ දෙන්න.
ශ්‍රී ලාංකීය අත්‍යාවශ්‍යය සේවාවන් කියන්නේ මේවටද?