IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොළඹ නගර සභා නත්තල් උළෙල අගමැති ප්‍රධානත්වයෙන්

කොළඹ නගර සභා නත්තල් විසිතුරු සමාරම්භක උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගර සභා පරිශ්‍රයේදී අද (20) පැවැත්විණි.

එහිදී කොළඹ නගර සභා පරිශ්‍රෙය් නත්තල් ආලෝකයද අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරිණි.

කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ මූලිකත්වයෙන් නත්තල් විසිතුරු වැඩසටහන සංවිධානය වූ අතර මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග,වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ,මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්ම මහත්මීහු සහභාගි වූහ.

නත්තල් කැරොල් ගායනා වලින්ද නත්තල් විසිතුරු උළෙල අලංකාරවත් විය.

අගමැති අතින් නගර සභා නත්තල් අලෝකය විවෘත කෙරුණු අවස්ථාව සහ නගර සභා පරිශ්‍රය අලෝකයෙන් ඒකාලෝක වී තිබූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර )

 



අදහස් (1)

කොළඹ නගර සභා නත්තල් උළෙල අගමැති ප්‍රධානත්වයෙන්

Sathyayaa Friday, 21 December 2018 12:49 AM

කොළඹට කිරි ගමට කැකිරි තාලෙට නත්තල් සමරුවහම දුක දැනෙන්නේ දුප්තාගේ හිතවතා වූ යේසුස් වහන්සේට.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site