
(සුජිත් හේවාජුලිගේ)
විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ලෙස අද (15) රාජකාරි කටයුතු ආරම්භ කළේය.
ඉන්දික කුමාර මහතා ඇතුළු නිලධාරීන් අට දෙනෙකුට නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් තනතුරේ පත්වීම් ලිපි පසුගිය 11 වෙනිදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ප්රදානය කරන ලදී.
විශේෂඥ වෛද්‍ය . සම්පත් ඉන්දික කුමාර මහතා මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු මෙන්ම වෛද්‍ය පරිපාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ කෙනෙක් ජපුර රෝහලේ නැතිද? එහි පරිපාලනයක් නෑ.සාමාන්‍ය රජයේ රෝහලක තත්ත්වයටවත් ගොඩ ගන්න බැරිද? යන්ත්‍ර අබලන්. වෙන රෝහල්වලට යන්න කියනව සමහර ශල්‍යකර්ම වලට විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු හිටිය වුනාද යන්ත්‍ර අබලන්ව ඇති නිසා.