
( මහින්ද නිශ්ශංක )
සති අන්තයේ කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර ධාවනය කෙරෙන නගරාන්තර සීග්‍රගාමී දුම්රිය අද (16) සිට දිනපතා ධාවනය කිරීමට ගෙන තිබූ තීරණය කල්දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
සෙනසුරාදා සහ ඉරිදා ධාවනය කෙරෙන මෙම නගරාන්තර සීග්‍රගාමී දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.30 ටද කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් පස්වරු 1.50 ටද පිටත් වීමට නියමිත බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd