
(යොහාන් භාසුර)
කොළඹ කොටස් වෙළෙඳපොළ එහි ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළතම අගය වාර්තා කරමින් ඒකක 13,000 පළමු වරට පසු කරමින් නව වාර්තාවක් අද (5) පිහිටුවීය.
කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ කටයුතු අවසානයේ දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 13,076.91 ක් බවට පත්ව තිබූණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්දමනයට සමානව මේකත් ඉහළටම යනවා. සූදුවක් තමයි..
මේ සියල්ල ආයෝජකයන්ගේ අවධානය ආකර්ෂණය කර ගැනීම සඳහා කෘතිම දත්ත වේ. මේ ආණ්ඩුව කරන හැම ක්රියාවක්ම බොරුවක්. රට දණ ගැස්සෙයි නම් මේ රටේ දේපළ ටික පිටරටකට විකුණන එක මිසක් මේ වගේ රටක ආයෝජනය කරන්නේ කවුද.