
(යොහාන් භාසුර)
වරාය සේවකයෝ මේ වන විට වරාය පිවිසුම් ඉදිරිපිට මාර්ගයේ වැසෙන සේ මාර්ගයේ වාඩි වී විරෝධතාවයේ නිරතව සිටිති.
මේ හේතුවෙන් කොළඹ කොටුව අවට මාර්ග දැඩි රථවාහන තදබදයක් පවතී.
රජය ක්‍රියාත්මක කර තිබෙන නව බදු පනතට එරෙහිව වෘත්තිකයන් ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනයට සමගාමීව වරාය සේවකයෝ මේ වන විට වරාය පිවිසුම ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිති.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දුෂ්ට පාලකයින් පන්නා දමා ජනමතයට ගරුකරන රට සංවර්ධනය කරන්න දැක්මක්, අවබෝධයක් හා සැබෑ ලෙසටම වුවමනාවක් තියෙන පිරිසක් බලයට ගෙන ඒමෙන් පමණයි ජනතාවට නිදහසක් හිමිවෙන්නේ...
මේ කාලකන්නි හැත්ත නිසා රටේ සාමකාමී මිනිස්සුට හිරිහැර වෙනවා. මුන්ගේ චන්දෙ බලාපොරොත්තු වෙන්න එපා. යන යකා කොරහ බිඳගෙන යනවා වගේ මුන් කීප දෙනෙකුට තුවක්කුවෙන් උත්තර දෙන්න. 1989 කාලේ වගේ මහ ජෙප්පෝ හැංගිලා බලන් ඉන්නවා ඇති මොකද සහෝදරයා උනේ කියමින් කාලකන්නි සෙට් එක
වරායේ සේවකයන්ගේ පඩි වැඩි. වරායේ කම්කරුවෙක් අමත්‍යාංශ ලේකම් කෙනෙක්ට වඩා පඩි ගන්නවා ඇති. ඒක ලොකු අසාධාරණයක්. වෙන රටවල අධ්‍යාපන සුදුසුකම් අනුව තමයි පඩිය තීරණය කරන්නේ. මේක වෙනස් කරලා ඉහල අධ්‍යාපන සුදුසුකම් සහිත අයට වැඩි වැටුපක් ලැබෙන විදිහට නැවත පඩි සකස් කරන්න. වරායේ දේපල රජය සතු දේවල්. ඒවා හදන්න බදු ගෙවලා තියෙන්නේ මේ රටේ මිනිස්සු.
පාරවල් අවහිර කරලා නම් ඉල්ලීම් දිනාගන්න හදන්නේ, මේ අයව මෙහෙයවන පක්ෂ බලයට ආවොත් රට උතුරු කොරියාවටත් අන්ත තත්වයකට පත්වෙනවා නියතයි..
මේ තදබදය ඇතිකළේ රනිල් රාජපක්ෂ කියලා කෙනෙක්... සමහරවිට එයා ඔයාළඟම ඉන්නවා වෙන්නත් පුළුවන්... තදබදයට එයා සම්පූර්ණ වගකිව යුතුයි. කතාකරලා විසඳුමකට එන්න....