(ඉන්දිකා රාමනායක)
ජාතික ජන බලවේගය විසින් අද පස්වරුවේ සංවිධානය කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ නගරයේ ආරක්ෂාව තර කර ඇත.
කොළඹ කොටුව මරදාන, රෝහල් පරිශ්‍රය , පුරහල, කොල්ලුපිටිය ඒ අවට ප්‍රදේශවල මෙම ආරක්ෂාව දැඩි කර ඇත.ෙපොලිසිය, යුද හමුදාව කැරලි මර්දන කණ්ඩායම්, කාර්ය බලකාය, යොදවා එස් ආරක්ෂාව තර කර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොළඹ ආරක්ෂාව තරවෙයි