(ඉන්දිකා රාමනායක සහ ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය)
කොළඹ අපරාධ අපරාධ කොට්ඨායේ අධ්‍යක්වරයා වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
ඒ මහතා වෛද්‍ය සේවා , සුබ සාධන හා පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථාන දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ පුද්ගලික සහකාර වශයෙන් පත්කර ඇති බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
ජනක් නන්දන මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් වසර 2 ට අධික කාලයක් රාජකාරි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු තම හැඟීම අනුව තම යුතුකම ඉටු කළා විය හැකිය!
රජයේ සේවය එහෙම තමයි... මේවා අමුතු දේවල් නෙවෙයි. අවශ්‍යතාවය අනුව මාරුවීම් සිදුවෙනවා. ඔය ස්ථාන මාරුවත් කාටහරි ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැ...
අර පාරෙදි මිනිස්සුන්ට හිරිහැර කරපු එක්කෙනා නේද? එතකොට එයාට විරුද්ධව විනය පරීක්ෂණයක් කරේ නැද්ද? ජනක් නන්දනටද දඬුවම ලැබුණේ..? බයියන්ගේ ආණ්ඩුවනේ... බයියන්ට ජයවේවා..!!!