
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ.
ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේගේ දේහය වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ මේ වන විට තැන්පත් කර තිබේ.
මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා කතෝලික සභාවේ නියෝජිතය කරමින් මෙරට සහ වතිකානුවේ සිටින ශ්‍රී ලංකා නියෝජිතයන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd