IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කළමනාකරණ සේවා නිලධාරී කොල්ලුපිටියේ විරෝධයක

(යොහාන් භාසුර)

කළමනාකරණ සේවා  නිලධාරීන්ගේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු ගැටළු විසඳාගැනීම වෙනුවෙන් ආරම්භ කළ සටනේ පියරක් ලෙස කළමනාකරණ සේවා නිලධාරීන්ගේ එකමුතුව කොල්ලුපිටිය හන්දියේදී අද (16) දහවල් විරෝධතාවක් පැවැත්වීය.

පාලකයින්ගේ හෝ නිලධාරීන්ගේ ප්‍රකාශ කෙරෙහි පූර්ණ විශ්වාසය තබා කටයුතු කිරීමට වෘත්තිය සමිතිවලට නෙහැකි බවත් පිළිගත හැකි විසඳුමක් ලැබෙන තෙක් කරන බලපෑම මත පමණක් විශ්වාසය තබමින් කටයුතු කිරීම තුලින් මිස, කෙතරම් සාධාරණ වුවත් ඉල්ලීම් නොදී ලිස්සා යන වර්තමාන පාලකයින්ගෙන් යමක් දිනා ගත නොහැකි බවත් විරෝධතාකරුවෝ පැවසූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (2)

කළමනාකරණ සේවා නිලධාරී කොල්ලුපිටියේ විරෝධයක

නුවන් කුමාර Tuesday, 16 July 2024 06:56 PM

සේවක ප්‍රශ්න වලට විසඳුම් නොදෙන පාලකයින් රට සංවර්ධනය කරන්නේ කෙසේද? රටක වැඩකරන සේවකයින්ගේ ප්‍රශ්න විසඳීම රජයේ වගකීමයි. මෙම සේවකයින්ට පවතින ගැටළු නොවිසඳන තෙක් යහපත් පරිදි මහජන ගැටළු විසඳීම කළ හැකිද?

:       0       0

Lalla Tuesday, 16 July 2024 08:01 PM

තවත් කාලකන්නි රෑනක් පාරට බැහැල... මුන්ට ගහල පන්නල දාන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site