(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළොන්නාව නගර සභාවේ මුරකරුවකු රුපියල් එක්ලක්ෂ පනස්දාහක් පමණ වටිනා හොරෙයින් මත්කුඩු සමඟ වැල්ලම්පිටිය සාලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකරු සන්තකයේ මත්කුඩු ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 915 ක් සොයාගත් බව පොලිසිය කියයි.
සැකකරු කොලොන්නාව කැප්පෙටිපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු අහන්න එපා... කෙළින්ම ඔලුවට තියන්න. නැතිනම් උන්ට කන්න දෙන්න වෙන්නෙත් අපිටමයි.