
(සුමිත් පොතුපිටිය)
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
කළුතර නාගොඩ ගම් සභා පාරේ නිවස ඉදිරිපිටදී වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩිතැබීම සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය කීය.
යතුරු පැදිකරුවන් දෙදෙනා වෙඩිතැබීම සිදුකර කළුතර - බෝම්ඹුවල මාර්ගය දෙසට පලාගොස් ඇති බව පරීක්ෂණ වලදී හෙලිව තිබේ.
තුවාල ලැබූ අපේක්ෂකයා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කළුතර මහ නගර සභා අපෙක්ෂක බන්දුල ප්‍රසන්නට වෙඩි තබයි
ගුණරත්න Monday, 05 May 2025 07:26 AM
ගිය ආණ්ඩුව ජනාධිපතිවරණය, මහමැතිවරණය බොහොම සාමකාමීව පැවැත්වූවා, එක වෙඩිල්ලක්, ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වුනේම නැති තරම්, යුරෝපේ රටක වගේ ඡන්දය, එත් මේ ආණ්ඩුව ආවාම, පොරොන්දු හුළන්ගේ ගිහින් තිබුණ ටිකත් නැති වෙලා
Kamal Koyrala Monday, 05 May 2025 11:04 AM
අනිවාර්යයෙන්ම ඩුබායි සැඟවී සිටින කල්ලියකගේ කොන්ත්‍රාත් එකක් කුලී කාරයන් දමලා මහ මොලකරු පාතාල නායකයෙක් (පොලිස්පොතින් උපුටා ගැනීමකි
prasanna Monday, 05 May 2025 12:24 PM
මුළු දිවයිනේම ශූටින් ප්‍රැක්ටිස් තමයි. නියමයි.