(යොහාන් භාසුර)
කළුතර දුම්රිය ස්ථානයේ අද (6) පෙරවරුවේ ඇතිවූ සංඥා දෝෂයක් හේතුවෙන් වෙරළබඩ දුම්රිය මාර්ගයේ සියලුම දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිළධාරියෙකු පැවසීය.
මෙම තත්වය හමුවේ ඇතැම් දුම්රිය බොහෝ වේලාවක් ලබා තිබිය හැකි බව ද එම නිලධාරියා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දය කිට්ටුවෙනකොට මේව වෙනව. වුර්තිය සමිති හිතා මතා කරන දේවල් මේව.