
(කේ. බුද්ධික කුමාරසිරි)
පාදුක්ක මීපේ සිට කොළඹ වරාය බලා කලු ගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හංවැල්ල ඇඹුල්ගම මංසන්ධිය ආසන්නයේ දී පාලමක ආරක්ෂිත ඇදි වැටක් කඩා ගෙන කැළණි ගගේ අතු ඇළකට පෙරලී අද (06) අනතුරක් සිදු වූ බව හංවැල්ල පොලිසිය පවසයි.
මෙම අනතුර නිසාවෙන් කොළඹ අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගය හංගල්ල ඇඹුල්ගම මංසන්ධියේදී දෙපසකින් පැයකට වැඩි කාලයක් වසා දැමීමට සිදුවූ බවත් මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇති වූ බවත් හංවැල්ල පොලිසිය පවසයි.
අනතුරින් ටිපල් රථයේ ගමන් කළ රියදුරාට කිසිදු හානියක් සිදුව නැත.
අදාළ අනතුරට සිදුවූ ලොරි රථය තව මීටරයක් ඉදිරියට වැටුණේ නම් කලුටුවාව සිට කොළඹ බලා ජලය රැගෙන යන නළ ජලයට හානි සිදුවන බවත් පොලිසිය පවසයි.


2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුගල් ලොරිය කැලණි ගඟේ
H. M. C prasanga Sunday, 07 July 2024 12:20 AM
පාලම ටිකක් ලොකු කරන්න ඔතන අනතුරු බහුලයි .පාලම පටු නිසාවෙන්