(මනෝප්‍රිය ගුණසේකර)
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා බාරදිම සැප්තැම්බර් 16 තෙක් කල් තැබීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.
නීතිපතිවරය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් විනිසුුරු මඩුල්ල එසේ තිරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd