
(ජනුර් කිච්ලාන් සහ ර.මූ.වී.ර බණ්ඩාර)
කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිට රජයෙන් ලබා දෙන ඉන්ධන මෝටර් රථය සහ කාර්යාලය කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.ඒමි ආර් රත්නායක මහතාට ආපසු බාරදීමට කෘෂිකර්ම සහ පසු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණරත්න මහතා කටයුතු කළේය.
මසකට ඩීසල් ලීටර් 300ක් ලැබෙන බවත් අද ඩීසල් ලීටර් එකක මිල රුපියල් 286.වන අතර එය වාර්ෂිකව ගණනය කළොත් දස ලක්ෂ විසි නව දහස් හයසියක( 1.029.600.) මුදලක් රජයට ඉතුරු වන බවද ඒ මහතා පැවසීය.
වාහන කාර්යාල බෙදා දීමේ අවස්ථාවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණ සූර්ය කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශ සුදර්ශික පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මපිය දිසනායක මාහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර හොඳම නළුවා සම්මානයට ලොකු තරඟයක් තියෙයි වගේ. තාමත් රංවල සෑහෙන ඉදිරියෙන්!
ඇමැතිවරයෙක් නිසා එයාට ඇමැති තමාට වාහනයක් දෙනවානේ. එනිසා මෙයා ගත්තේ නැතිව ඇති. මේ මාධ්‍ය සංදර්ශන...!