
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කවුද වසලයා කවුද බ්‍රහ්මණයා කියන එක අද රටට ඔප්පු වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවසීය.
අනුන්ට බණ දේශනා කිරීමට පෙර තමා සුදුසු ගුණයෙහි පිහිටා සිටීම වැදගත් බව පැවසූ විපක්ෂනායකවරයා බුදුන්ට එරෙහිව කටයුතු කළේ අංගුලිමාල යනුවෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වැරදි හෙයින් එය දේවදත්ත යනුවෙන් නිවැරදි විය යුතු බවද ප්‍රකාශ කළේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිසබයේදී ඊයේ (29) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අංගුලිමාලයෝයි, දේවදත්තයෝයි, වසලයෝයි පාරිලිමේන්තු යන එක වළක්වන්න මනාප ක්‍රමය නැතිකරමු...
දේශපාලුවන් හැමෝම වසලයින් කියලයි ජනතාව නම් කියන්නේ..
ඔක්කොම වසලයෝ තමයි...