(යොහාන් භාසුර)
‘කොවිඩ්’ රෝග ලක්‍ෂණ පෙන්වන දරුවන් පාසල් සහ දිවා සුරකුම් මධ්‍යස්ථානවලට යොමු නොකළ යුතු බවත් එසේ කළහොත් දරුවන්ට රෝග වැළදීමේ අවධානමක් ඇති බවත් ළමා රෝග විශේෂඥා වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.
කාලයකට පසුව පාසල් විවෘත කිරීම නිසා එය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු කළ යුතු බව කී විශේෂඥා වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සියලු දෙනා ‘කොවිඩ්’ පරීක්‍ෂණයට ලක්නොකරන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd