(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත මරණ 7ක් ඊයේ (1) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයින් තිදෙනකු, කාන්තාවන් දෙදෙනකු සහ අවුරුදු 30ත් 59ත් අතර කාන්තාවන් දෙදෙනකු මෙලෙස මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 16,559 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd