(අජන්ත කුමාර අගලකඩ)

කොවිඩ් මර්දන  කටයුතු සඳහා රජය මේ දක්වා කාලය තුළ රුපියල් කෝටි 25,900ක  පමණ මුදලක් වැය කර ඇතැයි රජයේ වාර්තා පෙන්වා දෙයි .

මෙම මුදල වැයකර ඇත්තේ අඩු ආදායම්ලාභි පවුල්වලට දෙන ලද රුපියල් පන්දහසේ දීමනාව වෙනුවෙන් වැයකළ මුදලට අමතරව බව ද එම  වාර්තා සඳහන් කරයි.

කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම,කොවිඩ් මර්දන එන්නත් ආනයනය ,එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීම හානි කටයුතු සඳහා මෙම මුදල් වැය කර ඇතැයි රජයේ වාර්තා පෙන්වා දෙයි .