(රංජන් කස්තුරි)

කොවිඩ් හේතුවෙන් සමේ රෝගාබාධ ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙන අතර ඉදිරියේදී චර්ම රෝගීීී වැඩිවීය හැකි බද කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා කීය.

කොවිඩ් හේතුවෙන් මුව ආවරණ පැළදිම, දෑත් ‌‌සේදීම අනිවාරයෙන් කළ යුතු නමුත් ඒ්වා නිසා සමට හානි සිදුවිය හැකි බවද ඔහු පැවසීය.