
(යොහාන් භාසුර)
‘කොවිඩ්’ ආසාදනය වූ පුද්ගලයෙන්ට ආසාදනය වී මාස දෙකකට පසුව තෙවැනි එන්නත් තෙවැනි මාත්‍රාව හෙවත් ‘බූස්ටර්’ එන්නත ලබාගත හැකි බව විශේෂඥා වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.
ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් මිට පෙර පැවසුවේ කොවිඩ් අසාදිතයන් මාස හයකට පසුව ‘බූස්ටර්’ එන්නත ලබාගත යුතු බවයි.
ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනට වසරක් සම්පූර්ණ වීම සැමරීම සඳහා අයිඩීඑච් රෝහලේ පැවැති උත්සවයේදී විජේවික්‍රම මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd