(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතයින් තව 292 ක් අද (23) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 660,151 ක් දක්වා ඉහළ ගොස් තිබේ.