(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතයින් තව 288 ක් අද (18) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 657,723 ක් දක්වා ඉහළ ගොස් තිබේ.