(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතයින් තව 1,252 ක් අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 630,599ක් දක්වා ඉහළ ගොස් තිබේ.