(යොහාන් භාසුර)
කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 16,720ක් සුවය ලබා අද (23) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සුවය ලැබූවන් 16000 ට වැඩි පිරිසක් එකවර සුවය ලබා රෝහලින් පිටව යාම මෙහි දී වඩාත් කැපී පෙණෙන අතර මීට පෙර පසුගිය 9 වැනිදා ‘කොවිඩ් ආසාදිතයන් 18,147 ක් එකවර රෝහල්වලින් පිටව ගියහ.
සුවය ලබා පිටව ගිය මෙම පිරිසක් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 451,742 ක් බවට පත්විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd