IMG-LOGO

කොවිඩ් අරමුදලට විදේශ සබඳතා අමාත්‍යංශ සේවකයින්ගෙන් මුදල් ආධාර


 
( තිළිණි ද සිල්වා )
 
‘ඉටුකම’ කොවිඩ්-19 අරමුදල ස‍ඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය තවදුරටත් දායකවෙමින්  විදේශ සබඳතා අමාත්‍යාංශයේ සේවක පිරිසක්  විසින් රැස් කළ රුපියල් 111,800 ක මුදලක් හිටපු විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත බාර දෙන ලදී.
 
එම අමාත්‍යාංශයේ රියදුරු මහතුන් විසින් රැස් කළ මෙම මුදල් කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට සහය දැක්වීම සඳහා  රැස් කළ අරමුදල් වන බවද  විදේශ අමාත්‍යාංශය කියා සිටී.
 
එම රියදුරු මහත්වරු විදේශ අමාත්‍යාංශයේ දී, විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඉදිරිපිට මෙම චෙක්පත හිටපු අමාත්‍ය ගුණවර්ධන මහතා  වෙත ඉකුත් සතියේදී භාර දෙනු ලැබීය.
 
මීට පෙර ශ්‍රී ලංකා විදේශ සේවයේ නියුතු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් විසින්ද මෙම අරමුදල සදහා මුදල් ආධාර සැපයීමක්ද මීට පෙර  සිදු කර තිබිණි.

 



අදහස් (0)

කොවිඩ් අරමුදලට විදේශ සබඳතා අමාත්‍යංශ සේවකයින්ගෙන් මුදල් ආධාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site