(යොහාන් භාසුර)
කුවේට් ඩිනාරයක වටිනාකම රුපියල් 1,000 සීමාව අද (30) දිනයේ ඉක්මවා ගිය බව ශ්රී ලංකා මහ බැකුව වාර්තා කරයි.
මහ බැංකුව අද නිකුත් කළ විදේශ මුදල් හුවමාරු වටිනාමකට අනුව කුවේට් ඩිනාරයක අනුරූපිත රුපියල් අනුපාතිකය 1,006.17 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුවේට් ඩිනාර් කවදත් ලෝකේ වටිනාකමක් තියන මුදල් ඒකකයක්... ඔබලා ඔය උපයන මුදල් මේ අමනයින්ගේ රටේ රුපියල් කොළවලට මාරු කරන්න එපා. දරුවන්ගේ විභාගත් අවලංගු කරන මේ නින්දිත පාලකයින් හා පූජකයින් රජ කරන රටේ හැකිනම්, ඔබලාගේ දරුවන්වත් ඒ රටවලට ගන්න. මේ ලංකාවේ අන්තිමට ඉතුරු වෙන්නේ හොර අමනයින් රැලක් පමණයි. එවුන්වත් ස්වභාව ධර්මයා විසින් ළඟදීම විනාශ කරනවා නියතයි...