(යොහාන් භාසුර)
ජාතික ඉන්ධන බලපත්‍රයට අදාල කිව්.ආර්. කේතය දිවයින පුරා ස්ථාන 20 කදී වාහන 4,708 ක් සාර්ථකව අත්හදා ලැබූ බවත් තවත් ස්ථාන 25 කදී පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඇනවුම් ලබානොදීම, ඇණවුම් ප්‍රමාදයන් සහ බෙදාහැරීමේ ප්‍රමාදයන් හේතුවෙන් කිව්.ආර්. කේතය පරීක්ෂාවට ලක්නොවූ ස්ථාන 5 ක ඉදිරි දින දෙක තුළ පරීක්ෂාව ක්‍රියාත්මක කරන බවත් කිව්.ආර්. කේතය ඊයේ රාත්‍රී වන විට පුද්ගලයන් 3,523,729 ලියාපදිංචි වී තිබූ බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd