
(විමුක්ති එස් රුද්‍රිගු)
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර මොන්ටරේ පාක් නගරය ආසන්නයේ පැවති චීන නව වසර සැමරුම් උත්සවයකදී සිදු වූ වෙඩිතැබීමකින් 10 දෙනකු මියගොස් තවත් 10 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම වෙඩිතැබීම සිදුව ඇත්තේ සෙනසුරාදා එරට වේලාවෙන් පස්වරු 10 ට පමණ බවත් සැකකරු පිරිමි පුද්ගලයකු බවත් ලොස් ඇන්ජලිස් පොලිසිය පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ ජීවත්වීම සෝමාලියාවේ ජීවත්වනවාටත් වඩා භයානකයි. නිතර සමූල ඝාතන සිදුවේ. ෂොපින් මෝල් එකට යන ඔබද පාසැල් යන ඔබේ දරුවාද නැවත ගෙදර එන තෙක් විශ්වාස නැත. පොහොසත් නොවන සියල්ලටම ඇමරිකාවේ ජීවත්වීමට සිදුවන්නේ දරුණු අපරාධ සිදුවන ප්‍රදේශවලයි. එවන් ප්‍රදේශවල පාසල් වලට යාම පවා අති භයානකයි. බොහෝ සිසුන් තුවක්කු අතදරන අතර මතට ඇබ්බැහි බොහෝ අය ඇත. මත්ද්‍රව්‍ය පවා විකුණන ඔවුන්ගේ කල්ලිවලට ඔබේ දරුවාද ඇතුළත් නොවූවොත් නිතර කරදර සිදුවේ. චිකාගෝ සවුත්සයිඩ්වලදී මේ දේවල් මම ඇසින් දුටුවෙමි...
ලංකාවත් ඇමෙරිකාවට දෙවැනි වන්නේ නැත... අපි එහෙමයි.
ඇමරිකාව අනාරක්ෂිත රටක් . සංචාරය කිරීමෙන් වළකින්න .