(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයක ඉහළ මාලයේ පිහිනුම් තටාකය අසල සාදයක් පැවැත්වූ විදේශිකයන් ඇතුළු නවදෙනකු අත්අඩංගුවට ගත්කො බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
පිරිස් අතර හය දෙනකු පිරිමි පුද්ගලයන් බවත් තිදෙනකු කාන්තාවන් බවත් පොලිසිය සඳහන් කරයි.
මෙම පිරිසෙන් පුද්ගලයන් දෙදෙනකු හා කාන්තාවක් විදේශි ජාතිකයන් බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සියලු පිරිස අද (10) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයටත් ඇදුම් ගිහින් දුන්නද දන්නැ නේද