IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කුලියාපිටියේ වාහන එකලස් කම්හල විවෘත වෙයි

 

(අංජුල මහික වීරරත්න)

මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්‍රයේ සුවි‍ශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අද (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි. 

දකුණු ආසියාවේ දැවැන්තම වාහන එක්ලස් කිරීමේ කර්මාන්තශාලාව වන වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 27කි. 

මෙම කර්මාන්ත ශාලාවේ එකලස් කරන ලද පළමු වාහනය වන ආසන 15 ක මගී වෑන් රථයක් මෙම මාසය අවසානයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය. 



අදහස් (12)

කුලියාපිටියේ වාහන එකලස් කම්හල විවෘත වෙයි

Perera Tuesday, 17 September 2024 08:02 PM

එකලස් කරන්නේ වොක්ස්වැගන්ද?

:       41       69

NIMALTuesday, 17 September 2024 10:39 PM

කුලියාපිටියේ වාහන එකලස් කම්හළේ වෘර්තිය සමිතියක් පටන් ගන්න අනුර සැලසුම් සකස් කරයි, ඔහු එවැනි සමාගම් ( වෘර්තිය සමිති ) ඇතිකරන්න දක්ෂයෙක්, නිර්මාණ කරුවෙක්

:       21       14

සීතාම්බර පටTuesday, 17 September 2024 11:24 PM

වොක්ස් එකතුවෙලා ඉන්නවා, වැගන් නැහැ තාම

:       5       21

කන්න හිතෙන බනිස් Tuesday, 17 September 2024 08:24 PM

අලුතෙන් පත්වෙන ජනාධිපතිට පිළිගන්න පුළුවන් ඒ බස් එක...

:       22       82

සැවැත්Tuesday, 17 September 2024 08:55 PM

ඒ මොනවා වුණත් වර්තමාන ජනාධිපතිටත් ආරාධනා කරයි කියලා හිතනවා. අලුත් වාහනේ පිළිගන්න...!

:       0       7

Ugitha Tuesday, 17 September 2024 08:52 PM

JVP පිරිසට කිසිදෙයක් මේ රජයෙන් නම් බලාපොරොත්තු වෙන්න බෑ.

:       0       1

Dasa P Tuesday, 17 September 2024 10:43 PM

මේකේ හදන්නේ වොක්ස්වැගන් නැත්නම් BMW ද ?ඔබ ඊළඟ වටයට සුදුසුකම් ලබනවා

:       3       11

chandima Wednesday, 18 September 2024 04:38 AM

බටයත් පස්සෙන්ම යනව නේද?

:       4       11

Asela Wednesday, 18 September 2024 06:42 AM

රනිල්ට අර බොන්න දීල තියෙන්නේ රා වීදුරුවක් ද ?

:       0       5

Lalla Wednesday, 18 September 2024 07:18 AM

මොනම සන්නාමය වුනත් රටට අවශ්‍ය ආකාරයේ වාහන එකලස් කිරීම වැදගත්. ඒ එක්කම දේශීය අගය එකතු කරන ප්‍රතිශතය ඉතාම වැදගත්.අඩුම තරමේ 30% වැඩිය....

:       0       25

Rata Perata Wednesday, 18 September 2024 11:47 AM

මේ මිනිහා වැටිච්ච තැනක් දැන් නම් වැසිකිලියක් හදන්නත් බයයි මෙයා ඇවිත් විවෘත කරයි කියලා.... තව ඡන්ද ගුණ්ඩුවක් විතරයි....

:       4       8

පොඩිඑකා Wednesday, 18 September 2024 12:13 PM

දකුණු ආසියාවට අයත්වෙන්නේ ලංකාව විතරද?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1112 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site